Download Thawa Eka Parak Mp3 Download MP3

130,275 Download Thawa Eka Parak Mp3 Download music MP3 Or MP4 Video and Audio Music Thawa Eka Parak (තව එක පාරක්) - Upeka Nirmani - Official Music Video By M Entertainments with Big 130,275 views stream songs and size 5.95 MB for 04:20 - db.millasur.com

Share This Music

Share to Pinterest Share to WhatsApp

About Thawa Eka Parak Mp3 Download

'Thawa Eka Parak' performed by Upeka Nirmani

Music - Dulaj Danushka
Mastering - Chathurangana De Silva
Lyrics - Wasantha Dukgannarala
#ThawaEkaParak #UpekaNirmani #DulajDanushka

Lyrics
තොල් පෙති විදහා කන් පෙති සොයනා
මූණට එබිකම් පානවා
ඕනෑවට වැඩිදෝ මගේ පෙම්වතා
ඕනෑවට වැඩියෙන් මට ළංවුණා
ගිනියම් ප්‍රේමයෙන් උණුසුම් ඉල්ලමින්
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා

මුව ළං කර කන් පෙති සොයා කොඳුරනා ශෘංගාරයක් //
පහන නිවා ඇසි පියනුත් වසලා
නින්ද කැඩුණු විට ලැජ්ජා කෙරුවා
මා ආදරේ ඒක තමා
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා

ඇඳ අද්දර රෑ තුන් යාමේ දැවටිලා හිත අල්ලලා //
හඳ එළියට මා අල්ලන් දුවලා
කළුවර අතරේ ළමැඳේ නිදනා
රෑ හඳ පවා ඇස් වසා සිටියා
තව එක පාරක් ඇවිදින් බලාලා ගියා නම්
හිතට නෑ වේදනා
කියලා දුන් ගාථා මතකයි කවි මාලා තනිවෙලා

(C) 2013 Maharaja Entertainments Pvt. Ltd.

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!

Visit our Website :
me.lk/

Like us on Facebook :
smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
smarturl.it/Twt.mentertainments

Related Music

★ Tap play to play the songs in the playlist...