Download Thamarasa Mp3 Download MP3

2,827,872 Download Thamarasa Mp3 Download music MP3 Or MP4 Video and Audio Music Thamarasa Dinesh Gamage Official Video 2018 By Dinesh Gamage with Big 2,827,872 views stream songs and size 5.06 MB for 03:41 - db.millasur.com

Share This Music

Share to Pinterest Share to WhatsApp

About Thamarasa Mp3 Download

"THAMARASA"
Artist - Dinesh Gamage
Lyrics - Dinesh Gamage
Melody - Dinesh Gamage
Music Produced and Mixed - Lahiru De Costa
Director/DOP/Colorist/Editor - Wasawa Baduge
Line Producer - Pasan Punchihewa
Audio Mastered - Lahiru De Costa @AUDIO VISION
Guitar - Buddhika Perera
Recorder - Ajith Kodikara
Female Harmony - Samadhi Wijethunga
Art Work - Amila Devon @VAAK

සිහිනේ පායාවි රැ....අදුරේ තනිවෙන්නෙ නෑ..
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....

තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...

සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා.......
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා...
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා..............

කදුලේ ඔබ ඔනේ නෑ....තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....

තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...

Related Music

★ Tap play to play the songs in the playlist...