Download Sudu Gauma Laga Mp3 Download MP3

2,898,235 Download Sudu Gauma Laga Mp3 Download music MP3 Or MP4 Video and Audio Music Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම | @Yasith Kelambiarachchi Official Music Video By Swara Entertainment with Big 2,898,235 views stream songs and size 5.47 MB for 03:59 - db.millasur.com

Share This Music

Share to Pinterest Share to WhatsApp

About Sudu Gauma Laga Mp3 Download

▶Song Name : Rosa Kudayaka 2 | Sudu Gauma | සුදු ගවුම
▶Artist : Yasith Kelambiarachchi
▶Music : Ashan Fernando
▶Lyrics : Sajith V Chathuranga
▶Video Director : Charuka Dushyantha
▶Production: Swara Entertainment 2022

For Download “Sudu Gauma” song as your RingIn Tone.

Dialog - 8710843302
Hutch - 369342098
Mobitel - 74744764
Airtel - 8880107094

අමනාප නෑ රත්තරනේ - ඔබෙ ආදරේ මට පවරා
උදුරා ගියත් අවසානේ - මට නාඬන්න කියලා..
පලිගන්න බෑ ජීවිතයේ - කවදාකවත් ඔබ රිදවා
උතුරන්න ආදරෙ කෙරුවේ - මම ඇත්තටම හින්දා..

ඇවිදින්න ආසයි - නැවතත් ඔය දෑත පටලන්..
මුන ගැහුන පාරේ - පොත් මිටියක් අතින් අරන්..

සුදු ගවුම ලඟ ගෙවුන
කාලෙ අද වගෙ මතකයි..
සමුගන්න මුල පිරුව
ඔබ තාම මගෙ ජීවිතයයි./

ඉඩෝරය නිමා කර හෙමිහින්
වසන්තය ගෙනල්ලා දුන්
අහිංසක හිනාවට තවමත්
තිබේ හදවතේ ඉඩක්
පරාද ප්‍රේමෙක බිතු සිතුවම්
හිතේ නැංගුරන් දමන්
බලා ඉන්නෙ ඔබ යලි එනකල්
අකීකරු දෙනෙත් පියන්

ඇවිදින්න ආසයි...
සුදු ගවුම...//

කොහේද ඔබ ඉන්නේ කියමින්
අහන විට සුසුම් පවන්
නිරුත්තර උනා මම මොහොතක්
මුවෙන් ගොළුවෙලා වදන්
අමුර්තයට වැඩියෙන් රසවත්
අතීතෙට අගුල් දමන්
හිනාවෙන්නෙ කෝම හෙට මං
හිතේ ගින්දරක් තියන්

Related Music

★ Tap play to play the songs in the playlist...