Download Pem Range Ron Hange Mp3 Download MP3

654,925 Download Pem Range Ron Hange Mp3 Download music MP3 Or MP4 Video and Audio Music Pem Range | පෙම් රංගේ | Harsha Costha | රැල්ල වෙරළට ආදරෙයි (Tele Drama Song) By Hiru TV with Big 654,925 views stream songs and size 5.04 MB for 03:40 - db.millasur.com

Share This Music

Share to Pinterest Share to WhatsApp

About Pem Range Ron Hange Mp3 Download

Pem Range | පෙම් රංගේ | Harsha Costha | රැල්ල වෙරළට ආදරෙයි (Tele Drama Song)

Artist : Harsha Costha
Melody & Music : Ashan Fernando
Lyrics : Duminda Alahendra
Video : Hiru TV Production

[පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ ]//

දෑසින් දෑස ගාමින් ගාව - හීනෙන් ළංවෙලා
රන්දම් හීන මල් පැන් ගේන - ආලෙන් මත්වෙලා
දෑතින් දෑත අල්ලන් උන්නු - කවුරුත් දුරස් වෙලා
යන්නේ මන්ද මේ දිවියක් ද - නෑ තව පසක් වෙලා

[පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ ]//

හා හා මේම බෑ තව ඉන්න - නුහුරුයි ඈත් වෙලා
තොල් සිප ගත්ත රැල් සුළඟක්ව - එයිනම් හවස් වෙලා
ඈතින් ඈත යං ඇවිදින්න - ආයෙත් තුරුල්වෙලා
මං ඔබ එක්ක. නෑ වෙන දැක්ක - හැඟුමක් විසක් වෙලා

[පෙම් රංගේ රොන් හැංගේ
රණ්ඩුයි වංගුයි පෑදේ
සිහිසුන්වේ භිහිසුණ් දේ
උතුරන් හතුරන් ඈඳේ ]//

#PemRange #RallaWeralataAdarei #HiruTV #HiruTV_Production

Related Music

★ Tap play to play the songs in the playlist...