Download Hadawathata Ekagawa Lyrics MP3

85,579 Download Hadawathata Ekagawa Lyrics music MP3 Or MP4 Video and Audio Music Hadawathata Ekagawa (හදවතට එකඟව) | Pau Nopirewa - Dilki Uresha (Lyrics) By VP Lyrics with Big 85,579 views stream songs and size 4.92 MB for 03:35 - db.millasur.com

Share This Music

Share to Pinterest Share to WhatsApp

About Hadawathata Ekagawa Lyrics

Hadawathata Ekagawa (හදවතට එකඟව) | Pau Nopirewa - Dilki Uresha (Lyrics)

❤️ Turn on notifications to stay updated with new uploads 🔔

Official MV - youtube.com/watch?v=MJwRJgIjhyk

Dial Now.
For Download “HADAWATHATA EKAGAWA” song as your RingIn Tone.
☎Dialog - 8710889321
☎Mobitel - 747 44837
☎Hutch - 369 342100
☎Airtel - 8880108535
☎Etisalat - 369 342100

❌ NOTICE ❌
(All rights and credits reserved to the respective owners)
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.

▶Artist : Dilki Uresha
▶Music : Keshan Perera
▶Lyrics : Sajith V Chathuranga

Follow Vp Lyrics On :
🔰 Youtube - bit.ly/SubscribeVPLyrics
🔰 Spotify Playlist - spoti.fi/3xGlCIE
🔰 Blogspot - bit.ly/VpLyricsOnBlogspot
🔰 TikTok - bit.ly/FollowVpOnTikTok

Lyrics

පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ..

නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග
මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම

පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට...

#VPLyrics

Related Music

★ Tap play to play the songs in the playlist...